Wednesday, October 23, 2024
Follow Us
ජනපති යාපනය රියො අයිස් ක්‍රීම් වෙළඳසැලට යයි

උතුරේ සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය රියො අයිස් ක්‍රීම් වෙළඳසැලට පැමිණ අයිස් ක්‍රීම් රස බැලීමට ද අමතක නොකළේය. 

meet-and-greet නමින් සංවිධාන කර තිබු මෙම අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා, නාට්‍ය හා චිත්‍රපට කලාව, සමාජ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේ උතුරු පළාත තුළ විශිෂ්ඨතා දැක්වූවන් පිරිසක් ද එක්ව සිටී අතර ඔවුන් සමග සුහද කථා බහක නිරත වු ජනාධිපතිවරයා සුබපැතුම් ද පිරිනැමීය.