Tuesday, May 27, 2025
Follow Us
නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථ වාහන සැලැස්මක්

මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හේතුවෙන් අද (26) කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ .

පොලීසිය සඳහන් කළේ අද උදෑසන සිට රාත්‍රී 7.00 දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් පරිදි වේ.

500444248 1270767617943104 7851698573393381491 n