Sunday, October 20, 2024
Follow Us
ජනාධිපතිවරණ දිනය ගැන නිවේදනයක්

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

 එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි.