Friday, October 25, 2024
Follow Us
හකීම්ලා ට මුස්ලිම් ජනතාව අතර ඡන්ද පදනමක් නෑ. එස්. බී. දිසානායක

ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඩ්ලා ට හකීම් රට මුස්ලිම් ජනතාව අතර ඡන්ද පදනමක් නැති බව අද දින පුවත් පත් සාකච්චාවකදී එස් බී දිසානායක න්ත්‍රීවරයා පැවසීය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රසිද්ධ දේශපාලන විචාරකයකු සඳහන් කළේ රවුෆ් හකීම් පොහොට්ටුවට ගැනීමේ ඉඩකඩ අඩු වී ඇති බව එස් බී ගේ ප්‍රකාශයෙන් පැහැදිලිවන බවය.

(Lanka Leads)