Tuesday, November 05, 2024
Follow Us
International Affairs

කාබුල් ගුවන් තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 60 ට අධික බව තහවුරු වී ඇත.

International Affairs

බූස්ටර් එන්නත හෙවත් තුන්වන කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබාදීමටයි ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

International Affairs

Sri Lanka received US$ 780 million Special Drawing Rights (SDR) from the International Monetary Fund (IMF), an official said.

International Affairs

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 අගෝස්තු 25 දින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මැතිතුමා සමඟ පැවති සුහද හමුවක දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

International Affairs

ලංකාවට එන ඉන්දියානුවන්ට අනිවාර්ය වූ කොන්දේසි

International Affairs

ඊයේ කොරෝනා මරණ අනුව ලංකාව ආසියාවේ 7වැනි ස්ථානයට

International Affairs

තුන්වන එන්නතක් ගැන අවදානය

International Affairs

කොරියානු තානාපතිවරයා හමුවූ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව අවධාරණය කරයි

International Affairs

The Ambassador of the Russian Federation to Sri Lanka Yuri B. Materiy paid a courtesy call on the newly appointed Foreign Minister Prof. G.L. Peiris on Friday 20 August at the Foreign Ministry.

International Affairs

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (25) ඉල්ලා සිටියේය.ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

International Affairs

US Agency for International Development (USAID) Administrator Samantha Power in a statement yesterday said she was devastated by the passing of former Sri Lankan Foreign Minister Mangala Samaraweera.

International Affairs

Ambassador of Japan to Sri Lanka Akira Sugiyama, while congratulating Minister Prof. G.L Peiris for his new appointment, reiterated Japan’s continued support and cooperation to Sri Lanka when he called on the new Foreign Minister at the Foreign Ministry on 20 August.

International Affairs

ශ්‍රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට් මැතිතුමා අගෝස්තු 24 අඟහරුවාදා කොළඹ විදේශ අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

International Affairs

Emirates yesterday announced the resumption of its Colombo-Male service starting 1 September.

International Affairs

පසුගිය බදාදා රාජකාරි ආරම්භ කළ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා, අගෝස්තු 20 වැනි සිකුරාදා විදේශ අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති ඩෙනිස් චයිබි මැතිතුමා හමුවිය. යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයන්හි පවතින පුළුල් පරාසයක සහයෝගීතාව පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

International Affairs

ඇෆ්ගනිස්ථානයේ සිටින විදේශකයින් මෙන්ම ඇෆ්ගනිස්ථාන ජාතිකයින් එරටින් ඉවත් කර ගැනීම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වේගවත් කර තිබෙනවා.

International Affairs

The Government yesterday announced $ 175 million funding from the Asian Development Bank to curb the spread of the COVID-19 pandemic and improve overall health in the country.

International Affairs

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී අද ආරම්භ වනවා. ඒ සදහා මෙවර රටවල් 163ක් නියෝජනය කරමින් එක්වන ආබාධිත ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාව 4500කට අධිකයි.