Sunday, October 20, 2024
Follow Us
International Affairs
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සමාගම වන එතිහාඩ් (Etihad) එයාර්වේස් ගුවන් සමාගම  2024 මැයි 1 වනදා සිට කොළඹට ගුවන් ගමන් වාර ගණන වැඩි කර ඇත. 
International Affairs

China Communications Construction Company Ltd., (CCCC) Chairman Wang Tongzhou yesterday called on Speaker of Parliament Mahinda Yapa Abeywardena.

International Affairs

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නයේ (UNFAO) සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල්,ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ආචාර්ය Manuel Barange මහතා සහ ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා මහතා අතර හමු­වක් පසු­ගියදා ධීවර අමා­ත්‍යාං­ශයේ දී පැවැ­ත්විණි.

International Affairs

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

International Affairs

බලශක්ති සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර ඊයේ (28) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

International Affairs

The United States Deputy Secretary of State for Management and Resources Richard Verma, who called on President Ranil Wickremesinghe expressed appreciation for the efforts taken by the Sri Lankan Government to turn the economy around.

International Affairs

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඉන්දියාවට පැමිණ තිබේ.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ(Doamna Steluśa Arhire) මහත්මිය අතර හමුවක් ඊයේ  (26) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

International Affairs

අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය.

ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය.

International Affairs

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබිණි.

International Affairs

ජයිකා - ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය  (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා  යමඩා (Mr. Tetsuya   Yamada) මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (26) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණි.

International Affairs

බේරුවල ධීවර වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිය උපරිම සහාය ලබාදෙන බව එම සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් හා ධීවර හා ජලජීවී වගා අංශයේ අධ්‍යක්ෂ (NFI) ආචාර්ය මැනුවෙල් බැරන්ජ් (Manuel Barange) මහතා පැවසීය.

International Affairs

ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවකට එක් විය. 

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ (Doamna Steluśa Arhire) මහත්මිය අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

International Affairs

ශ්‍රී ලංකාව හා වියෙට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඊයේ (21) දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය.

International Affairs

මේ වන විට අබුඩාබිහිදී පැවැත්වෙන 13වන ලෝක වෙළෙඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහභාගී විය.

International Affairs

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.

International Affairs

The 14th round of negotiations between Sri Lanka and India on the Economic and Technology Cooperation Agreement (ETCA) is scheduled to be held during the first week of March in New Delhi.