Saturday, October 19, 2024
Follow Us
International Affairs

ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු දූත පිරිසක් අද (11) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ එම අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.

International Affairs

දකුණු වියට්නාමයේ ඩොං නයි ප්‍රාන්තයේ පදිංචි 119 හැවිරිදි කාන්තාවක් ලොව වයස්ගතම කාන්තාවගේ ගිනස් වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

International Affairs

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හා  ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (4) කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය හමුවිය.

International Affairs

කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදීම සිදුකිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

රටවල් හයක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි.

International Affairs

The Export Development Board (EDB) organised Sri Lanka’s participation in the 30th edition of the Dubai International Boat Show (DBIS), which took place in Dubai, UAE from 28 February to 3 March 2024, with help from the Sri Lanka Embassy and Consulate General in Dubai.

The Boat and Ship Building sector has been identified as an emerging export sector which offers a wide variety of products and services to international market. The sector uses advanced materials and technologies to be on par with global counterparts aligned with sustainable manufacturing.

The increasing demand for boats worldwide, regional and local for fishing, industrial, commercial and leisure purposes open up huge opportunities and new markets for Sri Lanka, due to its strategic location, highly trainable workforce and the labour cost advantage. 

International Affairs

චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, රටවල් රැසක තරගකාරිනියන්111ක් අභිබවා යමින්  2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැළඳි බව වාර්තා වෙයි.

International Affairs

මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට අමෙරිකන් ඩොලර් මිලියන 100ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

Pakistan's newly formed parliament elected Shehbaz Sharif on Sunday as prime minister for a second time, three weeks after uncertain national elections caused delays in the formation of a coalition government.

International Affairs

Commonwealth Enterprise and Investment Council (CWEIC) Chairman Lord Marland concluded a successful 3-day visit to Sri Lanka as part of a larger trip to South and South East Asia. The visit presented a significant opportunity to foster further ties between the Government, business sector and the CWEIC. 

International Affairs

එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සංධානයේ (Global alliance  of vaccines and immunization -GAVI) මධ්‍යම ආදායම්ලාභී රටවල්වල අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඇඩ්රියානා ජිමෙන්ස් කුළුන් (Addriana Jimenez Cuen), මධ්‍යම ආදායම්ලාභී රටවල් වල ජ්‍යෙෂ්ඨ කළමණාකරු  ලෙස කටයුතු කරන සොෆී ලා වින්සෙන්ට්  Sophie La Vincent යන මහත්මියන් අද (06) පස්වරුවේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවිය.

International Affairs

UN High Commissioner for Human Rights Volker Türk expressed deep concern over Sri Lanka's proposed legislative measures, at the 55th Session of the Human Rights Council, warning of their potential impact on fundamental rights and freedoms.

International Affairs

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා (8) පැවැත්විණි.  

International Affairs

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (05) මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මොහොමඩ් ගසාන් මෞමූන් මහතා එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

International Affairs

ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළ හරහා ශ්‍රී ලංකාවේ වැදගත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ ප්‍රදානයක් පසුගියදා සිදු කෙරිණි.

International Affairs

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Major General Zhang Baoqun ගේ ප්‍රධානත්වයෙන් යුත් මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් ඊයේ (07)  නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

International Affairs

මාර්තු 04 සිට 08 වන දින දක්වා තාක්ෂණය හා නවොත්පාදන යන තේමාව යටතේ ටැන්සානියාවේ සැන්සිබාර් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කරයි.

International Affairs

The Embassy of Sri Lanka in Jakarta facilitated a virtual meeting between the Ceylon Chamber of Commerce (CCC), Sri Lanka Indonesia Business Council (SLIBC) of CCC and the Indonesian Chamber of Commerce and Industry (KADIN) with the objective of fostering trade and investment between the two countries on 27 February.