Friday, November 01, 2024
Follow Us
International Affairs

පූර්ණ රැකවරණයට එන්නත් මාත්‍රා 3ක් ලබාගත යුතු බවයි

International Affairs

ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

International Affairs

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ පණිවිඩයක්

International Affairs

පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ කළමනාකරු පි‍්‍රයන්ත කුමාර මහතාගේ සිරුරට තෙල් දමා ගිනි තැබුවේ තමා බව මොහොමඞ් කලාම් නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

International Affairs

ඕමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඵලදායී ආරක්ෂාවක් ලැබෙන බව ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම පවසනවා. වෙනත් කොවිඩ් ප්‍රභේදවලට එරෙහිව එන්නත් මාත්‍රා දෙකකින් සපයන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ඕමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නත් මාත්‍රා තුනක් මගින් ලබා ගත හැකි බවයි ෆයිසර් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

International Affairs

The Sri Lanka-Pakistan Friendship, Trade and Investment Association in a statement yesterday vehemently condemned the violent lynching and senseless murder of Sri Lankan national Priyantha Kumara in Sialkot, Pakistan.

International Affairs

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තිස් වසරකට වැඩි කාලයක් සේවයේ නියුතු පිරිසකගේ දීර්ඝ කාලීන කැපවීමෙන් යුත් සේවය ඇගයීමට ලක්කිරීමක් වශයෙන් දින 6ක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ඔවුන්ට අවස්ථාව හිමිවිය. ඒ සඳහා මහ කොමසාරිස් කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කළ සාමාජිකයින් පස් දෙනෙකු සහ ඔවුන්ගේ අඹුසැමියන් ඇතුළත් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අඟහරුවාදා (07) දින ශ්‍රී ලංකාව බලා පිටත්විය.

International Affairs

රත්නපුරයෙන් සොයාගැණුනු කිලෝ 510 ක් බරැති මැණික් පොකුරට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ලන්සුවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදීයි.

International Affairs

ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම් හේතුවෙන් බ්‍රිතාන්‍යයට ඇතුලුවන පුද්ගලයින් සඳහා නව නීති පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

International Affairs

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා  (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.

International Affairs

බිම්ස්ටෙක් මහලේකම්ගේ පලමු ලංකා සංචාරය

International Affairs

ප්‍රියන්ත කුමාරගේ දේහය පිළිබද අවසන් කටයුතු අද

International Affairs

කරච්චි නගරයේ භූ චලනයක්

International Affairs

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබු යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව වාර්තා වනවා.

International Affairs

රුමේනියා රැකියා ගිවිසුම් කාලය දීර්ඝ කිරීමේ සූදානමක්

International Affairs

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රවාට් මහතා ඊයේ (08) තමිනාඩු ප්‍රාන්තයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය තහවුරු කර තිබේ.

International Affairs

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටවෙන චීන පොහොර නැව

International Affairs

ලබන වසරේ ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සතියකට දින හතරහාමාරක (4.5) වැඩ සතියක ක්‍රමවේදයට මාරුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා.