මාස 6ක කාලයක් අමාත්‍යවරුන්ගේ සහ රජයේ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ වැටුප් කපා දැමීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ වැටුප් 20%කින් අඩු කිරීමට නියමිතයි.
කොරෝනා නිසා ඇතිවන ආර්ථික කඩා වැටීම නිසා මෙම පියවර ගෙන තිබෙනවා.
(Lanka Leads)