ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුදු මගින් මෙරටට පැමිණිය හැකි පිරිස් ඇල්ලීමේ නාවික මෙහෙයුමට සමගාමීව යම් අයකු අල්ලාගතහොත් නිරෝධායනය සඳහා රැඳවීමට උතුරේ වෙනම දූපතක් වෙන්කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවසීය.
පලෙයිතිව් දූපතේ මේ වනවිටත් තාවකාලික ගොඩනැගිලි ඉදිකර සීසීටීවී කැමරා පවා සක්‍රිය කර තිබේ.