Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ ‘‘දාස රාජ්‍යයක්‘‘ බවට පත් වෙයි…මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ජනපතිවරණයට පෙර අත්සන් කරන්න අගමැති රනිල් එකඟවෙයි

ඇමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් (MCC) ගිවිසුම ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකාව සමග අස්සන් කරන බව, අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය.

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අපි ඡන්දෙට කලින් ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා. ඉන් ඩොලර් මිලියන හාරසිය අසූවක් (480) අපට ලැබෙනවා. ඇයි අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ.’ යැයි අගමැතිවරයා කීවේය.

(Lanka Leads)