Sunday, October 20, 2024
Follow Us

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ අද (19) උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ඊට එක්ව සිටිති.

සමුළුවට එක්ව සිටී රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.