Sunday, October 20, 2024
Follow Us
ජනපති හා සිංගප්පූරු ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා ( Tharman Shanmugaratnam) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ඊයේ පැවැත්විණි.