Monday, October 21, 2024
Follow Us
තවත් බියකරු කොවිඩ් ප්‍රභේදයක් ඉන්දියාවෙන් මතු වේ

මීට මාස කිහිපයකට පෙර අමෙරිකාවෙන් සහ චීනයෙන් හමුවූ කොවිඩ් -19 උප ප්‍රභේදයක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබේ.

පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ යෑමත් සමග සිදුකළ පරීක්ෂාවකදී JN.1 නම් එම කොවිඩ් - 19 උප ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හමුවූ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

ඒ හේතුවෙන් එම ප්‍රාන්තය තුළ සෞඛ්‍ය අංශ දැඩි සැලකිල්ලෙන් පසුවන බවද 'ද හින්දු' පුවත්පත සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

Aruna