Monday, October 21, 2024
Follow Us
ජනපති “ගෝලීය දකුණේ හඬ” සමුළුව අද අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

දෙවැනි වරට පැවැත්වෙන මෙම සමුළුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.