Tuesday, October 22, 2024
Follow Us
ජනපතිවරණ නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට

ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට පැමිණ ඇත.

මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 04කට ආරාධනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළ අතර තවත් එක් විදේශීය නිරීක්ෂණ කණ්ඩායමක් මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ද එම කොමිෂම සඳහන් කළේ ය.

(Aruna)