Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකා රජය විසින් තුර්කිය ජනතාවට කළ පරිත්‍යාගය
තුර්කියේ විපතට පත් ජනතාවට ශ්‍රී ලංකා රජය විසින් පරිත්‍යාග කළ ලංකා තේ කිලෝග්‍රෑම් 1500ක  තොගය  තුර්කියේ  ශ්‍රී ලංකා තානාපති  හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින්   තුර්කියේ ආපදා කළමනාකරණ කාර්යාංශයේ  නියෝජිත Vehbi Kaplan මහතාට අදානා ගුවන් තොටුපළේදී ඊයේ  (16)  භාර දී ඇත.
 
 
 
 මේ අවස්ථාවට  මධ්‍යධරණී කලාපයේ  ශ්‍රී ලංකාව සඳහා කොන්සල්  Beşir Uğur සහ තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත Ozkan Durmaz මහත්වරුන්ද ඒක් වූහ.