Thursday, October 24, 2024
Follow Us
තුර්කියෙන් ආදර්ශයක් ලබා ගැනීමට ගිවිසුමක්

2021 වර්ෂයේ පැවති ශ්‍රී ලංකා තුර්කි ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ඒකාබද්ධ කමිටුවේ දෙවන සැසි වාරයේදී දෙපාර්ශ්වය අතර වෙළෙඳ, ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ තුර්කි ගුවන් විදුලි රූපවාහිනි සංස්ථාව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් සහයෝගිතා ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ.