Friday, October 25, 2024
Follow Us
ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන Lucile Randon නමැති කන්‍යා සොයුරිය මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ ජීවත් වූ 118 හැවිරිදි වියේ පසු වූ ඇය ටූලෝන් හි පිහිටි වැඩිහිටි නිවාසයකදී මියගොස් ඇති බවය.

 

1904 වසරේ පෙබරවාරි මාසයේදී උපත ලැබූ Lucile Randon කන්‍යා සොයුරිය 2022 වසරේදී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි වූවාය.