Friday, October 25, 2024
Follow Us
වට්සැප් වලට අලුතින් එක් වූ අංගය

වට්සැප් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම වැලැක්වීමේ අරමුණෙන් ‘Delete for Me’ ක්‍රියාව නැවත ‘undo’ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙයට හේතු වී ඇත්තේ වැරදි ලෙස යවන පණිවිඩ ‘Delete for Everyone’ වෙනුවට වැරදීමෙන් ‘Delete for Me’ ලබාදීම හේතුවෙන් පාරිභෝගිකයා අපහසුතාවයට පත්වීමයි.

 

නව විශේෂාංගය Android සහ iPhone යන සියලුම පරිශීලකයින්ට ලබා ගත හැකි බවද සඳහන් වෙයි.

Aruna