චීනයේ හිටපු ජනාධිපති ජියැංග් සෙමින් මහතා අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.
(02) පස්වරුවේදී කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයට ගොස් ඇති ජනපතිවරයා එහිදී ශෝක ප්‍රකාශනය කෘතියටද අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Mirror