Friday, October 25, 2024
Follow Us
ජනප්‍රිය නළුවෙකු දිවි රඟමඬලෙන් සමුගනී

කලා ලොවම කම්පාවට පත්වෙයි


ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය ක්ලැරන්ස් ගිල්යාඩ් (Clarence Gilyard) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඔහු 66 හැවිරිදි වියේ පසුවිය.

Top Gun සහ Die Hard චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය.

මෙරට රසිකයින් අතරේ අතිශය ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ Clarence රූපවාහිනී මාලා නාටකයක් වූ Texas Ranger වෙතද රංගනයෙන් එක්විය.

Aruna