Friday, October 25, 2024
Follow Us
ජනපති සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානියා අතර හමුවක්

මෙරට ණය කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ඊජිප්තුවේ පැවැත්වෙන “කොප් 27” දේශගුණික විපර්යාස සමුලුව අතරතුරයි. එම සාකච්ඡාවට ඝානාවේ මුදල් අමාත්‍යවරයා සහ මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ්ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Neth