Saturday, October 26, 2024
Follow Us
නවසීලන්තය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි

නවසීලන්තය අද විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ලැබුවා. ඒ අයර්ලන්ත පිල් ලකුණු 35 කින් පරාජය කරමින්.

නවසීලන්ත ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබිය හැක්කේ අද පැවැත්වෙන ඇෆ්ගනිස්තාන පිලඕස්ට්‍රේලියාව පරාජය කළහොත් සහ ශ්‍රී ලංකාව හෙට එංගලන්තය පරාජය කළහොත් පමණයි.

 

Neth