Saturday, October 26, 2024
Follow Us
වෙළෙඳපොළක් අසල බෝම්බ පිපිරීම් දෙකක්

බෝම්බ පිපිරීමෙන් 100ක් මරුට


සෝමාලියාවේ වෙළෙඳපොළක් අසල කාර් බෝම්බ දෙකක් පුපුරා යාමෙන් පුද්ගලයින් 100ක් පමණ මියගොස් තිබේ.

එරට අධ්‍යාපන අමාත්‍යාංශය අසල පිහිටි කාර්යබහුල වෙළෙඳපොළක් ආසන්නයේ එම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

අදාළ පිපිරිමෙන් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එරට ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් පවසන්නේ, එම පිපිරීම හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

Aruna