Saturday, October 26, 2024
Follow Us
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් .

අද පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරනු ලැබුවා.

Neth