ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව අවධානයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පැවති බව ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පැවසිය.
එහිදී ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙන්ම හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සොයාබලා ඇති බව වාර්තා වෙයි.
Aruna