Sunday, October 27, 2024
Follow Us
ඉන්දියාව ශ්‍රී ලංකාව ගැන ගත් දැඩි තීරණය

ශ්‍රී ලංකාව ට තවත් ආධාර අවශ්‍ය නෑ


ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට අදහස් නොකරන බව ඉන්දියාව පවසයි.

මෙම වසරේදී මේ දක්වා ඉන්දියා විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් ලබාදී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් මූලික ණය ගිවිසුමකින් පසු ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවරවීමට පටන් ගන්නා බැවින් ඉන්දියාව මෙම ස්ථාවරය ගත් බව එම ආරංචි මාර්ග පෙන්වාදී තිබේ.

Aruna