Sunday, October 27, 2024
Follow Us
රැජිනගේ දේහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

දේහයට ගෞරව දැක්වීමට සැතපුම් ගණන් පොලිම්


අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහරැජිනගේ දේහය මහජන ගෞරවය සඳහා ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාව හෙවත් බ්‍රිතාත්‍ය පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබේ.

එය දින 4ක් එහි මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇති.

රැජිනට ගෞරවය දැක්වීම සඳහා දේහය වෙස්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන එන තෙක් ඊට ඉහල අහසේ ගුවන් යානා පියාසර නො කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ

කෙසේ වෙතත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව සැතපුම් දෙකක වඩා දිගු පෝලිම්වල රැඳී සිටින බව ද වාර්තා වනවා.

Aruna