Sunday, October 27, 2024
Follow Us
භාෂා ප්‍රවීනත්වය නැතත් දකුණු කොරියාවේ කේෂ්ත්‍ර කිහිපයක රැකියා අවස්ථා

කොරියානු භාෂා ප්‍රවීණතාවය නොමැති මෙරට පුද්ගලයන්ට හදුන්වා දී ඇති ක්‍ෂේත්‍ර කිහිපයක එරට රැකියාවල නිරතවීමට අවස්ථාව පවතින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

වයස අවුරුදු 45 දක්වා පුද්ගලයන්ට එම රැකියාවලට ඉල්ලුම් කළ හැකි බවයි 13 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

මෙරට පුද්ගලයන් සදහා ජපනයෙන් ලබාදෙන රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට අදාළ සාකච්ඡාද මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර වැඩිදුරටත් සදහන් කළා.

Neth