Tuesday, October 22, 2024
Follow Us
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 සැසිවාරය අද ආරම්භවීමට නියමිතයි.

ඒ ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදීය.

මෙම සමුළුව ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

එම සමුළුව සඳහා අද දිනයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතයි.

(Aruna)