Tuesday, October 22, 2024
Follow Us
පාකිස්තානයෙන් රු. කෝටි 34 ක ‘ගුවන් පොල්ලක්’

පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සමාගමකට කල්බදු ක්‍රමය යටතේ ලබා දී තිබූ ගුවන් යානයක ගිවිසුම් කාලය අවසන් වී මාස හයක් ගත වී ඇතත් ලැබිය යුතු කුලිය වූ රුපියල් කෝටි තිස්හතරක (34765020) මුදල මෙතෙක් ලැබී නැත.

2016 අගෝස්තු 10 වැනි දින සිට 2019 පෙබරවාරි 09 වැනි දින කාලය සඳහා ගිවිසුම්ගෙන තිබූ එම යානයේ අවම කොටස් වාරිකය පැය 300 ක් සඳහා ඇමෙරිකන් ඩොලර් අටදහස් එකසියයකි. (8100) අතිරේක පැයකට ඇමෙරිකන් ඩොලර් හත්දහස් හයසියයක්ද අය කළේ ය.

(Aruna)