Saturday, October 26, 2024
Follow Us
යුරෝපා සංගමය යළිත් ශී‍්‍ර ලංකාවට වැට බඳී

යුරෝපා සංගමය, කොරෝනා වෛරසය නිසා යළිත් වරක් ශී‍්‍ර ලාංකිකයන්ට යුරෝපා සංගමයේ රටවල්වලට සහ ශෙනගන් රටවල්වලට අතුළුවීම තහනම් කර ඇත.

මීට පෙර ජුනි 30 වැනිදාද යුරෝපා සංගමයට ඇතුළු විය හැකි රටවල් නම්කර තිබූ අතර ඊටද ශී‍්‍ර ලංකාව ඇතුළත් කර නොතිබිණි. මෙවරද යුරෝපා සංගමයට අයත් රටවල්වලට ඇතුළු විය හැකි රටවල් ප‍්‍රකාශයට පත්කර ඇතත් ඒ සඳහා ශී‍්‍ර ලංකාව ඇතුළත් කර නැත.


(Lanka Leads)