Friday, October 25, 2024
Follow Us
අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සේවකයින් 05 කට කොරෝනා

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටා තිබෙන අබුඩාබි තානාපති කාර්යාලය වසා දමා ඇත්තේ එහි සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව මේ බව තහවුරැ කර සිටියේ.

තානාපති කාර්යාලය වසා තබන කාලය අතර තුර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංක 800 119 119 හරහා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවට නිවේදනය කර සිටිනවා.

(Neth)