Monday, October 21, 2024
Follow Us
ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (O1) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

පෙට්‍රල් 92 - රු.04 කින් (නව මිල රු.365)
පෙට්‍රල් 95 - රු.03 කින් (නව මිල රු.420)
ඔටෝ ඩීසල් - රු.10 කින් (නව මිල රු.351)
සුපර් ඩීසල් - රු.62 කින් (නව මිල රු.421)
භූමිතෙල් - රු.11 කින් (නව මිල රු.242)

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.