Tuesday, October 22, 2024
Follow Us
උද්ධමනය පහතට

ආර්ථික ප්‍රතිසංස්කරණවල ධනාත්මක ප්‍රතිඵල ලැබෙමින් පවතින අතර 2023 ජූලි මාසය සඳහා සමස්ත උද්ධමනය ජුලි මාසයේ 4.6% වු අතර එය ජුනි මාසයේ 10.8% ක්ව පැවතුණි.

ආහාර උද්ධමනය ජුනි මාසයේ 2.5% සිට ජූලි මාසයේදී (-2.5%) දක්වා අඩු වූ අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 ජුනි මාසයේ 18.3% සිට ජූලි මාසයේදී 10.9% දක්වා අඩු විය.