Tuesday, October 22, 2024
Follow Us
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වැනිදා

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 23වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.