ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිත බව වාර්තා වේ.
එම අඩු කිරීමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල මිල ද අඩුවන බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මිල අඩුකිරීම් පිළිබඳව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.