Wednesday, October 23, 2024
Follow Us
රන් මිල පහළට

අද(26) දිනයේත් රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය - රු.591,384.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,870.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.166,900.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,140.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.153,050.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 18,270.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.146,100.00

-Aruna