අද (24) සිට ක්‍රියාත්මක පරිදි ලංකා සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
භාණ්ඩයේ නම නව මිල ඉතිරිය
LSL කිරිපිටි 400g රු.1,030.00 රු.50.00
වියළි මිරිස් 1Kg රු.1,350.00 රු.45.00
රතු පරිප්පු 1Kg රු.325.00 රු.10.00
සෝයා මීට් (තොග) 1Kg රු.660.00 රු.10.00
බී ළුෑණු රු.129.00 රු.06.00
සුදු සීනි 1kg රු.239.00 රු.04.00