Wednesday, October 23, 2024
Follow Us
බිස්කට් මිලෙහි වෙනසක්

බිස්කට් මිල අද(22) සිට 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි ඔවුන් පවසන්නේ.