Wednesday, October 23, 2024
Follow Us
ඩොලර්ය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී ඇත.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 299.21කි

එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.