රත්‍රං නව මිල ගණන් මෙන්න
මෙරට රත්‍රං වෙළෙදපොළේ රන් මිලෙහි තරමක වැඩිවීමක් සිදුව ඇති බව කොළඹ රත්‍රං ව්‍යාපාරිකයින් පවසයි.
ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසින්,
රන් අවුන්සයක් Rs. 637,614.00
කැරට් 24 ග්‍රෑම් 1 Rs. 22,500.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) Rs. 179,950.00
කැරට් 22 ග්‍රෑම් 1 Rs. 20,630.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) Rs.165,000.00
කැරට් 21 ග්‍රෑම් 1 Rs. 19,690.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) Rs. 157,500.00
Aruna