Friday, October 25, 2024
Follow Us
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තීරණයක් …

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එම ඒකකය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ස්ථාපිත ආයතනයකි.

LNW