Friday, October 25, 2024
Follow Us
මාස 09 කට පසු අඩුම රන් මිල වාර්තා වෙයි

පසුගිය මාර්තු මාසයෙන් පසුව මෙරට ඉතිහාසයේ අවම රන් මිල අද දිනයේදී වාර්තා වූ බව කොළඹ, හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රු. 157,500ක් ලෙස වාර්තා වූ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 170,000ක් ලෙස වාර්තා වුවා.

ඉකුත් සතියේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 161,000ක් ලෙස සහ කැරට් 24 රන් පවුමක මිල රු. 175,000ක් ලෙස වාර්තා වී තිබුණා.

Neth