Friday, October 25, 2024
Follow Us
අද ලංකාවේ රන් මිල

ඊයේ(19) දිනයේ ඉහළ ගිය රන් මිල අද වැඩි අගයකින් පහළ බැස තිබේ.

ඒ අනුව අද වෙනස් වූ රත්‍රන් මිල ගණන් පහතින් දැක්වේ.

*රන් අවුන්ස – රු. 591,037.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,850.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 166,800.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 19,120.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 152,900.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,250.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,950.00

Aruna