Friday, October 25, 2024
Follow Us
විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් එවීම් ඉහළට ….

විදේශගත ශ්‍රමිකයන් පසුගිය මාසයේදී මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් වූ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සිට සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 දක්වා මෙසේ ඉහළ ගොස් ඇත.

මෙය 2022 අගෝස්තු මාසයේදී ලැබුණ මුදලට සාපේක්ෂව 10%ක ( මිලියන 34 ක) වැඩිවීමක් වන අතර එය පසුගිය ජූලි මාසය සමග සසඳන විට 29%ක (මිලියන 80 ක) වැඩිවීමකි.

LNW