Friday, October 25, 2024
Follow Us
IMF නිසා රටේ බදු යළි වැඩිවන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන හරහා මෙරට ආයතනික ආදායම් බදු හා වැට් බදු තවත් ඉහළ දමනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය විශලේෂණ ආයතනයක් වන ෆිච් රේටින් ආයතනය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ආදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි ඇති ප්‍රධාන අංගයක් බවයි. ඒ යටතේ පුද්ගල ආදායම් බදු ද ප්‍රගතිශිලී කරනු ඇති බව ෆිච් රේටින් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව 2024 වසර වනවිට මූලික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 2.3 ක් දක්වා ඉහළ යනු ඇති බවයි එම ආයතනය පුරෝකථනය කර ඇත්තේ.

Neth