Friday, October 25, 2024
Follow Us
උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ට

ආහාර කාණ්ඩයේ උද්ධමනය 90.9%


ජුලි මාසයේ උද්ධමනය 60.8%ක් දක්වා ඉහළගොස් තිබේ.

එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 90.9%කි.

එසේම ප්‍රවාහනය සඳහා උද්ධමන තත්ත්වය 143.6% දක්වා වර්ධනය වී ඇති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Aruna