Saturday, October 26, 2024
Follow Us
තේ හිඟයක් ඇති වන ලකුණු

තේ නිෂ්පාදනයේ විශාල අඩුවක්


මෙරට තේ නිෂ්පාදනය පසුගිය මාසයේ දී 22.7%කින් අඩු වී තිබේ.

එය දැක්වුණේ තේ කිලෝග්‍රෑම් මිලියන 18.5ක් ලෙසටය.

පසුගිය වසරේ මුල් මාස 06ට සාපේක්ෂක ව මේ වසරේ මුල් මාස 06 තුළ මෙරට තේ නිෂ්පාදනය සියයට 17.8%කින් අඩු වී තිබේ.

උඩරට තේ නිෂ්පාදනය 31.6%කින් සහ පහත රට තේ නිෂ්පාදනය16.6%කින් අඩු වී ඇති බවට වාර්තා වෙයි.

Aruna